177
අවුරුදු විස්සක් තිස්සේ බංකොලොත්භාවයට පත්වූ ගම්පහ සමුපකාර සමිතිය වෙත නව නිලධාරි මණ්ඩලයක් සහ පාලනයක් පත්වීම ගැන මුලින්ම සතුට පළ කරනු ලබන අතර සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබෙන ගම්පහ විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශික නැවත ආරම්භ කරන ලෙසත් ඒවා නව කාලයට ගැළපෙන ලෙස පරිවර්තනය කර දෙන ලෙස ද ඉල්ලා සිටිමු.
රන්ජන් ජයනාත්