Home » මරුවාට අත වනන බස් රේස්

මරුවාට අත වනන බස් රේස්

by sachintha
February 12, 2025 1:39 am 0 comment

බස් තරගය නිසා තවත් ජීවිත හතරක් පසුගියදා බිලි විය. එයට හේතු වූයේ බස්වල ඇති අනවශ්‍ය අලංකරණ උපකරණයි එම තරගය නිසා මෙම අනතුරේ ස්වභාවය දරුණු අතට පත්ව තිබේ. පසුගියදා ඇති කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළින් බස් රථ සේවය ප්‍රමිතිගත කිරීම සඳහා ඇති කළ වැඩපිළිවෙළ වේගවත් ලෙස සක්‍රිය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ශාන්ති ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT