Wednesday, April 23, 2025
Home » දෙහිවල ගල් විහාරයේ අද පින්කම් මාලාවක්

දෙහිවල ගල් විහාරයේ අද පින්කම් මාලාවක්

by sachintha
February 12, 2025 1:37 am 0 comment

නවම් පොහෝ දින දෙහිවල ගල් විහාරයදී පින්කම් මාලාවක් සංවිධානය කරනු ලැබේ.

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් නවම් පොහොය යෙදෙන අද දින පෙ.ව. 6.15ට කිරිපිඬු පූජා පෙරහර පැවැත්වීම, අටසිල් දීම හා බුද්ධ වන්දනාව හැව්ඕවිට ගුණානන්ද හිමි, පෙ.ව. 8.30ට මඩුගස්තලාවේ නන්දහිමිගේ ධර්මානුශාසනාව පැවැත්වීම, පෙ.ව. 9.45ට මිද්දෙණියේ සුමංගල හිමි සක්මන් භාවනාව මෙහෙයවීම, ප.ව. 12.30ට වැල්ලවායේ සුමනරතන හිමි විසින් පිරිත් සූත්‍ර දේශනාව පැවැත්වීම, ධර්මානුශාසනාව පැවැත්වීම පිළිවෙළින් ප.ව. 1.15ට ඇත්බටුවේ ධම්මසිරි හිමි, ප.ව. 2.30 ගාල්ලේ රතනාලංකාර හිමි, ප.ව. 4.00 ඌරුගමුවෙ අස්සජී හිමි සහ 6.30ට අටවිසි පූජාව මිද්දෙණියේ සුමංගල හිමි විසින්ද පැවැත්වේ.

ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT