Home » ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

by sachintha
February 12, 2025 1:24 am 0 comment

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් සමාගම පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගැස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අනුව 2025 පෙබරවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බව ද එම නිවේදනය මඟින් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT