78
කොළඹ ගංගාරාම නවම් පෙරහර ඊයේ (11) රාත්‍රී සුබ මොහොතින් ආරම්භ කෙරුණි. තායිලන්ත අග්‍රාමාත්‍යතුමාගේ නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් නිපාට් තොන්ග්ලැක් (විශ්‍රාමික) සහ වෙළෙඳ භාණ්ඩ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන් අතින් සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදු කෙරුණු අතර අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය විසින් කරඬුවට මල් පූජා කළ අයුරු.
ඡායාරූපය – සුලෝචන ගමගේ