117
ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඊයේ (10) පෙරවරුවේ ළඟා වූ අතර එම රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.