Home » විදුලි කප්පාදු කාලසටහන නිකුත් වෙයි

විදුලි කප්පාදු කාලසටහන නිකුත් වෙයි

by yasara
February 10, 2025 3:38 pm 0 comment

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

826204091-විදුලි-කප-පාදුව-සිදුවන-කාලසටහන-ප-රකාශයට-පත-කෙරේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT