Home » සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයෝ 77 වැනි නිදහස් දිනය සමරති

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකිකයෝ 77 වැනි නිදහස් දිනය සමරති

by mahesh
February 7, 2025 1:00 am 0 comment

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධාන කළ 77 වැනි නිදහස් සැමරුම් උලෙළ ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාවෙන් යුතුව පසුගිය 4 වැනිදා SEAMEO කලාපීය භාෂා මධ්‍යස්ථානයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

සිංගප්පූරුවේ මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උලෙළට, සිංගප්පූරුවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

මහකොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිදහස් දින පණිවිඩය ඉදිරිපත් කළ අයුරුයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT