Home » මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

by chanaka
February 7, 2025 3:27 pm 0 comment

මිනුවන්ගොඩ – රෙජී රණතුංග විද්‍යාලය අසළ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජීවීතක්‍ෂය පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සදහන් කර සිටියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට යි.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේවන විට විමර්ශනයක් ක්‍රියාත්මක බව මිනුවන්ගොඩ පොලීසිය සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT