Sunday, April 20, 2025
Home » ලේක්හවුස් සුභසාධක අංශයේ හිටපු කළමනාකරු සමින්දගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් සුභසාධක අංශයේ හිටපු කළමනාකරු සමින්දගේ පියා අභාවප්‍රාප්ත වෙයි

by sachintha
February 6, 2025 12:34 am 0 comment

ලේක්හවුස් සුභසාධක අංශයේ සුභසාධක කළමනාකරු ලෙස සේවය කළ සමින්ද විජේතුංග මහතාගේ ආදරණීය පියාණන් වන එඩ්මන්ඩ් මහින්දපාල විජේතුංග මහතා අභාවප්‍රාප්ත විය.

දේහය මාතර වෙහෙරගම්පිට, රග්ගංවත්තේ නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (06) සවස 5.30ට මාතර ආදාහනාගාරයේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT