Monday, April 21, 2025
Home » වකුගඩුවක් දන්දී ජීවිතයක් බේරා ගනිමු

වකුගඩුවක් දන්දී ජීවිතයක් බේරා ගනිමු

by sachintha
February 6, 2025 12:33 am 0 comment

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරී එම්. පී. ඩී. ජයතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩාවිඳියි.

ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට රත්නපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් වීරසේකර මහතා විසින් නිර්දේශ කර තිබේ.

ඔහුගේ දිවි බේරා ගැනීමට B+ හෝ B- හෝ O+ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙතොත් 070-7403352 හෝ 070-7321122 අංකවලට අමතන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT