Home » ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ල­යීය 97ආදි සිසු සුහද හමුව ඉරිදා

ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ල­යීය 97ආදි සිසු සුහද හමුව ඉරිදා

by Gayan Abeykoon
January 31, 2025 1:00 am 0 comment

ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ල­යීය 97 ආදි ශිෂ්‍ය කණ්ඩා­යමේ සුහද හමුව සහ මහා සභා රැස්වීම ලබන මස 02 වැනිදා දල­වැල්ල සැවැන්රෝ ගාඩ්න් සංචා­රක හෝට­ල­යේදී සවස 4.00ට පැවැත්වේ. මේ අව­ස්ථා­වට එක්වන ලෙස 97 ආදි ශිෂ්‍ය­යන්ට සංවි­ධා­යක මණ්ඩ­ලය ආරා­ධනා කරයි.වැඩි විස්තර 0777731091අංකය ඇමැ­තී­මෙන් දැන ගත හැකිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT