Home » ගම්පහ දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා මාර්තු 7 සිට

ගම්පහ දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා මාර්තු 7 සිට

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා සංග­මය විසින් 7 වැනි වරට සංවි­ධාන කරන සමස්ත ලංකා ප්‍රවී­ණ­යන්ගේ විවෘත මලල ක්‍රීඩා තර­ගා­ව­ලිය මාර්තු මස 7, 8 හා 9 යන දින­ය­න්හිදී වතු­පි­ටි­වල ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

අවු­රුදු 35 සිට 85 දක්වා වයස් කාණ්ඩ 11ක් යටතේ තරග ඉසව් 22ක් මෙයට ඇතු­ළත් මේ තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා අය­දු­ම්පත් ලබන මස 10 වැනිදා පෙරට යොමු කළ යුතුය. මේ පිළි­බ­ඳව වැඩි­දුර තොර­තුරු සභා­පති (0766930113) ලේකම් – (0714534624‍) තරග ලේකම් (0778784311) ඇම­තී­මෙන් ලබා­ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT