57
ගම්පහ දිස්ත්රික් ප්රවීණයන්ගේ මලල ක්රීඩා සංගමය විසින් 7 වැනි වරට සංවිධාන කරන සමස්ත ලංකා ප්රවීණයන්ගේ විවෘත මලල ක්රීඩා තරගාවලිය මාර්තු මස 7, 8 හා 9 යන දිනයන්හිදී වතුපිටිවල ක්රීඩාංගණයේදී පැවැත්වේ.
අවුරුදු 35 සිට 85 දක්වා වයස් කාණ්ඩ 11ක් යටතේ තරග ඉසව් 22ක් මෙයට ඇතුළත් මේ තරගාවලියට එක්වීම සඳහා අයදුම්පත් ලබන මස 10 වැනිදා පෙරට යොමු කළ යුතුය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සභාපති (0766930113) ලේකම් – (0714534624) තරග ලේකම් (0778784311) ඇමතීමෙන් ලබාගත හැකිය.