Saturday, April 19, 2025
Home » “එන්න යන්න මාත් එක්ක” නව­ක­තාව අද දොරට වඩී

“එන්න යන්න මාත් එක්ක” නව­ක­තාව අද දොරට වඩී

by Gayan Abeykoon
January 30, 2025 1:00 am 0 comment

තරුෂි අධි­කාරි

ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටි­නා­ය­කගේ අලුත්ම අප­දා­න­මය නව කතාව ‘එන්න යන්න මාත් එක්ක’ අද (30) සවස 3.00ට කොළඹ ආනන්ද කුමා­ර­ස්වාමී මාවතේ මහ­වැලි කේන්ද්‍ර­යේදී දොරට වඩී.    මහා­චාර්ය සුනිල් ආරි­ය­රත්න, මහා­චාර්ය ප්‍රනීත් අභ­ය­සු­න්දර, චිත්‍ර කලා විචා­රක සිසිර කුමාර මහ­ගම සහ තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර මහ­ත්වරු මෙහිදී දේශන පව­ත්වති. කොල්වින් සෙට්ටි­නා­යක රචනා කළ ගීත කිහි­ප­යක් පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ලයේ ශිෂ්‍යා­වක වන ලන්දු සෙට්ටි­නා­යක විසින් මෙහිදී ගායනා කරනු ලබයි. ඒකල මැන්ඩ­ලින් වාදන කිහි­ප­යක් ද මෙහිදී ඉදි­රි­පත් කෙරෙන අතර ‘එන්න යන්න මාත් එක්ක’ සුරස ප්‍රකා­ශ­න­යකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT