Monday, April 21, 2025
Home » මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන්න වට්ස්ඇප් අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන්න වට්ස්ඇප් අංකයක්

by yasara
January 29, 2025 5:14 pm 0 comment

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ.

මේ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප්  අංකයට යොමු කිරීමට හැකියාව පවතියි.

මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වනවිටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT