උණුසුම් පුවත්දේශීය පුවත් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවතින මට්ටමේ තවදුරටත් by yasara January 29, 2025 January 29, 2025 8:52 am 0 comment 62 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති බව වාර්තා වෙයි. කලින් පුවත මුල් පිටුව මීලඟ පුවත 19 වන ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුභපතයි You may also like ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් April 18, 2025 “සිරි දළදා වන්දනාව”මහජන ප්‍රදර්ශනයට විවෘත වෙයි April 18, 2025 ජනපති අනුර සිරි දළදා වන්දනාවට එක් වූ ආකාරය April 18, 2025 ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ April 18, 2025 ව්‍යාජ ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමක් – රජයෙන් දැනුම් දීමක් April 18, 2025 සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් April 18, 2025 “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට April 18, 2025 පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පියවර April 18, 2025 දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි April 18, 2025 අතුරුගිරියෙන් T56 ජීවඋණ්ඩ 50ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට April 18, 2025 සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි April 18, 2025 සිරි දළදා වන්දනාව අද ඇරඹේ April 18, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.