Wednesday, April 23, 2025
Home » අනුරපුරයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අනුරපුරයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

by yasara
January 28, 2025 3:44 pm 0 comment

water Cut

අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට(29) පස්වරු 09.00 සිට එළැඹෙන බ්‍රහස්පතින්දා පස්වරු 06.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය – කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම.

අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය – අනුරාධපුර 01 වන පියවර

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය – මිහින්තලේ ජල සම්පාදන ක්‍රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT