Tuesday, April 8, 2025
Home » වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

by yasara
January 27, 2025 6:32 pm 0 comment

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

820656447-වාහන-ආනයනයට-අදාළව-අති-විශේෂ-ගැසට-නිවේදනය-නිකුත-කෙර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT