Home » පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි

පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි

by chanaka
January 26, 2025 10:53 am 0 comment

පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ බලය පොලිසියට පවරා ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ පසුගිය කාලය තුළ විමර්ශනයට නොගෙන අත්හැර දමා තිබූ විමර්ශන කටයුතු ද මේ වන විට පොලිසිය විසින් යළි ආරම්භ කර ඇති බව යි.

ඊයේ(25) හෝමාගමදී පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT