99
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු එලැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය නියෝග කර ඇත.
ඔහු අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රත්මලාන ප්‍රදේශයේ දෙපළක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.