Home » ‘Mrs World කිරුළ‘ මව්බිමට රැගෙන එන්න ඉෂාදි අමෙරිකාවට

‘Mrs World කිරුළ‘ මව්බිමට රැගෙන එන්න ඉෂාදි අමෙරිකාවට

by chanaka
January 23, 2025 12:39 pm 0 comment

Calin – කැලීන් Mrs Sri Lanka World 2025 ලෙස කිරුළු පැළදි ඉෂාදි අමන්දා , Mrs World ජාත්‍යන්තර තරගාවලිය සදහා ඊයේ(22) අමෙරිකාවේ Las Vegas බලා පිටත්ව තිබේ.

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ , පුහුණුකරු රුක්මාල් සේනානායක, Makeup Artist ලංක ප්‍රනාන්දු , Advocacy Trainer තාරක ගුණතිලක සහ Hector Dias D Major ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

නැවත වරක් අප මවුබිමට ලෝක විවාහක රූ රැජිණ කිරුල රැගෙන ඒමට ඇයට සුබ පැතුම්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT