Home » ඉතිහාසයේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ඒකක 17,000 සීමාව පසු කරයි

ඉතිහාසයේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ඒකක 17,000 සීමාව පසු කරයි

by chanaka
January 23, 2025 3:11 pm 0 comment

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය.

සියලු කොටස් මිල දර්ශක අද දහවල් ඒකක 17,000 සම්පූර්ණ කළ බවත් දහවල් 1.00 ට පමණ සියලු කොටස් මිල දර්ශක ඒකක 17,004 ආසන්න වී තිබූ බවත් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

සියලු කොටස් මිල දර්ශක ඒකක 17,000 ක් වවන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.76 ක් හෙවත් රුපියල් කෝටි 676 ක් බවට පත්ව තිබූ බව ද එම නිලධාරියා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT