Monday, April 21, 2025
Home » ෂනොක් කටුකුරුන්දේදී ජයගනී

ෂනොක් කටුකුරුන්දේදී ජයගනී

by sachintha
January 22, 2025 1:40 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඇන්තනි ෂනොක් ශ්‍රී ලංකාවේදී මෝටර් රථ තරගයක් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේදී තම්බපන්ණි කණ්ඩායම නියෝජනය කරමින් එස්එල්ඊ කාණ්ඩයේ නිසාන් මාච් 1000 සීසී තරගය ජය ගැනීමට සමත් විය. බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ ආදි සිසුවකු වන ෂනොක් පාසල් අවධියේදී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වූවෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT