34
හෝමාගම, ජල්තර මාතෘ හා ළදරු ළමා සායනය සඳහා එම ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයකු වන ජී.යූ.වී.අයි. සිසිර කුමාර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්, රුපියල් මිලියන දහයක වියදමින් ඉදි කෙරුණු නව ගොඩනැඟිල්ල පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම ගොඩනැඟිල්ල ඉදි කළ ව්‍යාපාරික සිසිර කුමාර මහතා, එම අවස්ථාවට වැඩම කළ මෙහෙණින් වහන්සේලා උදෙසා දන් පිළිගැන්වූ අයුරු මෙහි දැක්වේ.
තක්ෂිලා උදයංගනී