Home » ඇමැති සුනිල් සෙනෙවිගෙන් සිරිමාවෝගේ ඡායාරූපයට පුෂ්පෝපහාර

ඇමැති සුනිල් සෙනෙවිගෙන් සිරිමාවෝගේ ඡායාරූපයට පුෂ්පෝපහාර

by sachintha
January 22, 2025 1:51 am 0 comment

ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53ක් සපිරීම නිමිත්තෙන් වූ විශේෂ උත්සවයක් ඊයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එහිදී ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ හිටපු අගමැතිනී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා විසින් පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

ඡායාරූපය – නිශ්ශංක වි‍ජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT