Home » උතුරු මැද පළාත් වාර්ෂික ගණිත සඟරාවේ දෙවන කලාපය එළිදකී

උතුරු මැද පළාත් වාර්ෂික ගණිත සඟරාවේ දෙවන කලාපය එළිදකී

by sachintha
January 22, 2025 1:04 am 0 comment

උතුරු මැද පළාත් දරුවන්ගේ ගණිතමය කුසලතාවන් සංවර්ධනය කිරීම උදෙසා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණිත අංශය මඟින් වාර්ෂිකව නිර්මාණය කරන ‘ගණිතයෙන් අනන්තයට The Infinity ’ ගණිත සඟරාවේ දෙවන කලාපය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා (10) එළිදැක්විණි. 2023 වර්ෂයේ උතුරු මැද පළාත් ගණිත විෂයේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගත් පාසල් සහ වාර්ෂික සඟරාවට ලිපි සම්පාදනය කළ ලේඛක,ලේඛිකාවන් අගය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT