Home » වරායේ රැකියා: සමාජ මාධ්‍ය අයදුම්පත ව්‍යාජයි වරාය අධිකාරිය කියයි

වරායේ රැකියා: සමාජ මාධ්‍ය අයදුම්පත ව්‍යාජයි වරාය අධිකාරිය කියයි

-ගොතටුව පාරමිතාවේදී මහා ඖෂධ පූජාවක්

by sachintha
January 22, 2025 1:39 am 0 comment

ශ්‍රී ලංකා වරාය අධිකාරියට සේවකයන් බඳවා ගැනෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ගූගල් පෝරමය ව්‍යාජ එකක්යැයි වරාය අධිකාරිය පවසයි. වරාය අධිකාරියේ වෙබ් අඩවියේ මුල් පිටුවේ ආකෘතියම යොදා ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විවිධ තනතුරු පිරවීම සඳහා “නව සේවකයන් බඳවා ගැනීමට අයදුම්පත් ද්වාරයක් විවෘත කර ඇත” යනුවෙන් එහි සඳහන්ව ඇත. මේ ව්‍යාජ පෝරමය හරහා කිසිම බඳවා ගැනීමක් සිදු නොවන බව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් පවසයි.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT