Home » නියෝජ්‍ය විදුහල්පතිනියට ගෞරව සම්මාන

නියෝජ්‍ය විදුහල්පතිනියට ගෞරව සම්මාන

by sachintha
January 22, 2025 1:33 am 0 comment

ගම්පහ, යාගොඩ ස්වර්ණපාලී මහා විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිනි විනීතා මදනායක මහත්මියගේ ජාතික, ආගමික, සමාජයමය, සංස්කෘතිමය හා වෘත්තීයමය මෙහෙවර අගයනු වස් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ සහයෝගිතා පදනම, බෞද්ධ උරුමය සුරැකීමේ සංවිධානය. මවුබිම සුරැකිමේ සාම සංවිධානය හා ජෝතිෂ්‍ය‍විද්‍යා පර්යේෂණ යන ආයතනයන්හි උත්තරීතර මහා මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන ප්‍රදානය කොළඹදී සිදු කරනු ලැබීය.

නිලූ දිල්රුක්ෂි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT