Home » වෑකඩින් හොඳ වැඩක්

වෑකඩින් හොඳ වැඩක්

by sachintha
January 22, 2025 1:32 am 0 comment

වසර 40කට පෙර ආරම්භ කළ නැඟෙනහිර වෑකඩ අන්‍යෝන්‍යාධාර සමිතය 38 වන වරටත් පාසල් ළමුන් හැට දෙදෙනෙකුට පාසල් උපකරණ සහ වවුචර් පත් ද ගැබිනි මවුවරැන්ට වියළි ආහාර බෙදා දීමද පැරණි සාමාජිකයන්ට උපහාර පිදිමේ උත්සවය ද පසුගියදා සමිති ශාලාවේදී පැවැත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT