35
පිටරටින් රැගෙන එන විවිධ වර්ගයේ මෝස්තර නවතා අපේ හෞතික සම්පත්වලින් ප්‍රයෝජන ලබා ගනිමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉස්සර උත්සව සඳහා භාවිත කළ ගොක්කොළ රටා අදත් තිබේ. ගම්බද පිටිසර පළාත්වල අගනුවර කිහිප තැනක් පමණක් තිබේ. ඉටි කොළ ප්ලාස්ටික් කොපමණ පරිසරයට හානි ද? පාසල් දරු දැරියන්ට මේවා විෂය නිර්දේශයක් හැටියට ඉගෙන්වීම අවශ්‍යව තිබේ. පාසලෙන් ඉවත් වූ දවසක ස්වයං රැකියාවක් ඔවුන්ට කළ හැකි මෙය අපේ රටට ස්වාභාවික සම්පතකි.
ඩී.එම්. ලක්ෂාන්
ඔරුවල, වැලිහිඳ