Home » මධ්‍යම කඳුකරයේ සංචාරක කර්මාන්තයට එක්වන Kandy Mys t by Cinnamon වෙන්කිරීම් අරඹයි

මධ්‍යම කඳුකරයේ සංචාරක කර්මාන්තයට එක්වන Kandy Mys t by Cinnamon වෙන්කිරීම් අරඹයි

by sachintha
January 22, 2025 1:13 am 0 comment

 

John Keells Holdings වෙතින් තවත් සුවිශේෂී ආයෝජනයක් වන Kandy Myst by Cinnamon, එහි විධිමත් විවෘත කිරීමට පෙර පූර්ව වෙන්කිරීම් ආරම්භ කරයි.

කාමර 215කින් යුත් මෙම තරුපහේ අවන්හල මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයේ ස්ථානගත වූ විශාලතම හෝටලයයි. Kandy Myst by Cinnamon විවේකය මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් සඳහා වඩාත් උචිත බව සංචාරක මඟපෙන්වන්නන්ගේ අදහසයි.

නව රජයේ ඉදිරි ආර්ථික සැලසුම් අතර සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන ඩොලර් බිලියන 4ත් 5ත් අතර පවතින ආදායම දෙගුණයකින් වැඩිකිරීම අපේක්ෂා කරයි. මෙබඳු ආයෝජන ඒ අරමුණු ඉටුකර ගැනීම සඳහා මනා පිටුබලයක් සපයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT