Wednesday, April 23, 2025
Home » ඉදිරියේදී රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව යොදවනවා – ජනපති අනුර

ඉදිරියේදී රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව යොදවනවා – ජනපති අනුර

by chanaka
January 22, 2025 9:59 am 0 comment

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

රජය විසින් ලබාදෙන නියමයන්ට අනුව මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම්, වී මෝලේ සිය වෙළඳසැලට සහල් ප්‍රවාහනය කෙරෙන අවස්ථාව දක්වා හමුදා නිරීක්ෂණය සිදුකෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සහල් යනු ජාතික දේපලක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, රජය කිසිදු ආකාරයක අසාධාරණ නියාමනයන් මෙතෙක් සිදුකර නැතැයි ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT