Monday, April 21, 2025
Home » පැය 6කට පසු CIDයට ගිය මනූෂ එළියට එයි

පැය 6කට පසු CIDයට ගිය මනූෂ එළියට එයි

by yasara
January 21, 2025 4:26 pm 0 comment

ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.

අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා පැය 6ක් පමණ එහි සිටි බව වාර්තා වේ.

ඡායාරූප අයිතිය වාසිත පටබැඳිගේ

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT