Saturday, April 19, 2025
Home » PUCSL නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති ඇමති කියයි

PUCSL නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති ඇමති කියයි

by chanaka
January 18, 2025 3:45 pm 0 comment

වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි.

ඒ අනුව අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT