Home » කළුබෝවිල වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවෙයි

කළුබෝවිල වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවෙයි

by chanaka
January 17, 2025 11:10 am 0 comment

කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි.

එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවත් එහි චැසි හා එන්ජින් අංක මකා දමා තිබූ බවත් පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT