Home » මාවනානේ පඤ්ඤාසාර හිමි ආදාහනය හෙට ගල්කිස්ස නිසල සෙවණේදී

මාවනානේ පඤ්ඤාසාර හිමි ආදාහනය හෙට ගල්කිස්ස නිසල සෙවණේදී

by sachintha
January 16, 2025 1:14 am 0 comment

රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙන් සම්මාන පරිවෙණාධිපති මාවනානේ පඤ්ඤාසාර හිමි පෙරේදා (14) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ. අපවත්වන විට අප නාහිමියෝ 86 වැනි වියේ පසුවූහ. මේ වන විට ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා විහාරස්ථාන පරිශ්‍රයේ තැන්පත් කර ඇත.

ආදාහන කටයුතු හෙට (17) පස්වරු 5.00ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසානයේදී සිදු කිරීමට නියමිතය.

දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT