Wednesday, April 23, 2025
Home » දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට

දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට

by sachintha
January 16, 2025 1:12 am 0 comment

ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති, සීතාවකපුර ප්‍රධාන සංඝනායක දේදුගල කාශ්‍යප නාහිමියන් වහන්සේ වයස අවුරුදු 74ක් ආයු වළඳා පෙරේදා (14) අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) සවස 3.00ට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවිදි සහ ගිහි පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT