දේශීය පුවත් දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට by sachintha January 16, 2025 January 16, 2025 1:12 am 0 comment 27 ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති, සීතාවකපුර ප්‍රධාන සංඝනායක දේදුගල කාශ්‍යප නාහිමියන් වහන්සේ වයස අවුරුදු 74ක් ආයු වළඳා පෙරේදා (14) අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) සවස 3.00ට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවිදි සහ ගිහි පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. කලින් පුවත නාවලපිටියේ රෝහලක ආපන ශාලා බත්පතේ හූනෙක් මීලඟ පුවත කෝච්චි පාරෙන් නැගිටීමට වෑයම් කළ පුද්ගලයා දූම්රිය එන්ජිමේ ගැටී විසි වී ගියා You may also like ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකින් මරුට April 22, 2025 සජබ ආනන්ද පාලිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තෙල් සංස්ථා සභාපති නඩු පවරයි. April 22, 2025 මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති April 22, 2025 කොළඹ වරායට පැමිණි කොරියානු අමුත්තා හරසරින් පිළිගනී April 22, 2025 කටුනායක ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් කොටුවෙයි April 22, 2025 ප්‍රබල අකුණු ගැන නිවේදනයක් April 22, 2025 පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා April 22, 2025 සුදූ ක්‍රීඩා නියාමනයට අධිකාරියක් April 22, 2025 “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක් April 22, 2025 ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි April 22, 2025 අද සිට යල කන්නයේ පොහොර සහනාධාරය ගොවීන්ට April 22, 2025 ව්‍යාජ ලිපියක් ගැන පොලිසියෙන් නිවේදනයක් April 22, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.