දේශීය පුවත් දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට by sachintha January 16, 2025 January 16, 2025 1:12 am 0 comment 29 ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති, සීතාවකපුර ප්‍රධාන සංඝනායක දේදුගල කාශ්‍යප නාහිමියන් වහන්සේ වයස අවුරුදු 74ක් ආයු වළඳා පෙරේදා (14) අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) සවස 3.00ට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවිදි සහ ගිහි පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. කලින් පුවත නාවලපිටියේ රෝහලක ආපන ශාලා බත්පතේ හූනෙක් මීලඟ පුවත කෝච්චි පාරෙන් නැගිටීමට වෑයම් කළ පුද්ගලයා දූම්රිය එන්ජිමේ ගැටී විසි වී ගියා You may also like ගමේ දියුණුවට ඔබේ තේරීම අපට වැදගත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය April 23, 2025 සාදු සාදු සිරි දළදා නමාමි April 23, 2025 ආඬිඅම්බලමේ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට ආ සැකකරු ගිනි අවියත් සමඟ දැලේ April 23, 2025 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයට සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල නැහැ April 23, 2025 රට අභ්‍යන්තරයේ බෝට්ටු සේවාවක් April 23, 2025 මෝටර් වාහන පනත සංශෝධනයට ප්‍රතිපත්ති එකඟතාවයක් April 23, 2025 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීම CIDයට-උසාවියට භාරයි April 23, 2025 නව පාප් පදවියට නම් 135ක් April 23, 2025 පාප් වහන්සේට මෙත් සිතින් සෙත් පතන්න April 23, 2025 කෙහෙළියගේ බාල එන්නත් නඩුව විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් April 23, 2025 පාස්කු දින ප්‍රහාරයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා April 23, 2025 ලොවෙහි සාමය පාප්තුමාගේ අපේක්ෂාවයි April 23, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.