Home » රාත්‍රී සීගිරියේ ඡායාරූප අසත්‍යයි

රාත්‍රී සීගිරියේ ඡායාරූප අසත්‍යයි

by chanaka
January 15, 2025 12:26 pm 0 comment

විදුලි ආලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප අසත්‍ය බවට බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ සංචාරක කටයුතු සඳහා සීගිරිය විදුලි බුබුළු වලින් ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය පැහැදිලි කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT