52
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපති ලෙස පත් වූ ලෙෆ්ටිනන් ජෙනරල් ලසන්ත රුද්‍රිගු එම තනතුරට පත්වූ දෙවැනි කතෝලික යුද හමුදාපතිවරයා ලෙස පිළිගැනෙන අතර ඔහු පමුණුගම මීසම් වැසියෙකි.
නව හමුදාපතිවරයාට මෙසේ කතෝලික වත් පිළිවෙත් අනුව දේවාසිරි පතන්නේ ඔහුගේම එක කුස උපන් සහෝදර, කොළඹ ශාන්ත පීතර විදුහලේ වත්මන් අදියුරු රෝහිත රුද්‍රිගු පියතුමා වීම විශේෂත්වයකි.
වත්තල විශේෂ – ජෝශප් පයස්