Home » තවමත් ඉවර නැති බදුල්ලේ කුණු ගඳ

තවමත් ඉවර නැති බදුල්ලේ කුණු ගඳ

by sachintha
January 15, 2025 1:40 am 0 comment

බදුල්ල නගරයේ කසළ කන්දෙන් නැඟෙන දුගඳ නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය ඇතුළු ජනතාව සහ දරුවන් ගැවසෙන ප්‍රදේශයක මෙම කසළ ගොඩගැසෙන බැවින් පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. කලින් කලට විවිධ විසඳුම් යෝජනා වුවද මෙතෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් නොලැබී යාම නිසා නගරවාසීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. එනිසා අප ඉල්ලා සිටින්නේ මේ සඳහා නිසි විසඳුමක් ලබා දෙන ලෙසය.

සමන් සිරිසේන

බදුල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT