Wednesday, April 9, 2025
Home » ජනපති අනුර – චීන ජනපති ෂී ජින් පිං හමුව හෙට

ජනපති අනුර – චීන ජනපති ෂී ජින් පිං හමුව හෙට

by chanaka
January 14, 2025 7:22 pm 0 comment

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිත බවද සඳහන් වේ.

ජනාධිපතිවරයා සිය දෙවන නිල සංචාරය අරඹමින් ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර අද (14) පෙරවරුවේ චීනය වෙත ළඟා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT