Monday, April 21, 2025
Home » දීර්ඝ සති අන්ත නිවාඩුවට අදත් විශේෂ බස් සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුවට අදත් විශේෂ බස් සේවා

by chanaka
January 13, 2025 12:22 pm 0 comment

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත්(13) විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 08 ක් යෙදවූ බවය.

ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට (14) සිට බස් ධාවනය කෙරෙන බවද සභාපතිවරයා සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT