Home » අගමැතිනිය හමුවෙන්න ආපු ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින්

අගමැතිනිය හමුවෙන්න ආපු ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින්

by chanaka
January 11, 2025 12:48 pm 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර හමුවක් ජනවාරි 10වැනිදා පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි.

ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT