Home » රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

by yasara
January 10, 2025 9:49 am 0 comment

ඊයේ රාත්‍රීයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන්දොරටු දෙකක් නැවතත් අද (10) දින උදෑසන  8.00ට විවෘත කර තිබේ.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රාජාංගන ජලාශයේ  වාන්දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර ඇති බැවින්  එයින් තත්පරයට ඝණ අඩි 2000 ක් කලා ඔයට මුදා හරින බවට ජලාස බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි.

කලා ඔය ආශ්‍රිත පහත් බිම් වල පදිංචි අය අවධානයෙන් සිටින බවටත් රාජාංගන වාරි ඉංජිනේරුතුමා වැඩිදුරටත් පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT