177
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙයි.
මෙම බස් රථ කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ නවතා තිබෙන බවයි වාර්තා සඳහන් කරයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර බස් රථ සේවාවේ කාලසටහන පහතින් දැක්වෙයි