කලින් පුවත
කලින් පුවත
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි.
Sri Lanka’s most Trusted and Innovative media services provider