Saturday, April 19, 2025
Home » ලියුම් කණුවක් දෙන්න

ලියුම් කණුවක් දෙන්න

by sachintha
January 8, 2025 1:00 am 0 comment

අවිස්සාවේල්ල කොළඹ පාර මාර්ගයේ කුඩා බුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විදුහල (ජාතික පාසල) නුදුරුව විජය පොත්හල අසල වසර කිහිපයක සිට ලියුම් පෙට්ටියක් සවිකර තිබුණි. ඉහත මාර්ගය සංවර්ධනය නිසා එය ඉවත් කර ඇත. එම ස්ථානයේ නැවත ලියුම් පෙට්ටියක් සවි කිරීමට ඉඩක් නොමැත. එබැවින් මෙම පොත්හලත් ඉහත නම සඳහන් විදුහල අතර සුදුසු ස්ථානයක ලියුම් කණුවක් සිටුවීමට කටයුතු කිරීම ඉතා සුදුසු බව මගේ හැඟීමය. එම නිසා මෙම කරුණු දෙක පිළිබඳ වගකිවයුත්තන්ගේ කාරුණික අවධානය කඩිනමින් යොමුවේවායි පතමි.

මහින්දසේන නැදුරන ගමගේ,

නාමානවත්ත පාර, කැලණිමුල්ල.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT